පාර්ලිමේන්තුවට ආසන්න දියවන්නාව ජලාශයේ තිබී අද (20) උදෑසන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති අතර, ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නැහැ.
තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.

?