පාර්ලිමේන්තුවේ ගාලගෝටියක්… විපක්‍ෂය කළු ඇදගෙන සභාව මැදට පනී..

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වයක් නිසා එහි කටයුතු විනාඩි 5කට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ මෙම උණුසුම් තත්ත්වයට හේතු වූයේ දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයේ පළමු කතාව සම්බන්ධයෙනි.

විපක්ෂය ඉල්ලා සිටියේ එහි පළමු කතාව විපක්ෂයට ලබාදිය යුතු බවයි.

ආණ්ඩු පක්‍ෂය කියා සිටියේ ආණ්ඩු පක්ෂය විවාදය ආරම්භ කළ යුතු බවය.

පාස්කු ප‍්‍රහාරය එල්ල වූ දිනය හේතුවෙන් සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් සියළු දෙනා අද දිනයේ කළු පැහැ ඇදුම් ඇද පැමිණ සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40