spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාරට ආපු හශිනි සැමුවෙල්

හසිනි සැමුවෙල් කියන්නේ කාලයකට පෙර නිරූපණ ක්ෂේත්‍රයේ සහ සමාජ මාධ්‍යයේ කතාබහටම ලක්වුණු කෙනෙක්. ඇය රැප් ගායක ෆිල්ටී සමග විවාහ වුණු අතර මේ වනවිට ඇයට පුංචි පුතෙක්ද සිටිනවා.

කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ ඈත් වෙලා හිටියත් හසිනි මේ වෙද්දි නැවත නිරූපණයට පැමිණ තිබෙනවා. ඇය වඩාත්ම ජනප්‍රිය වුණේ ඇගේ අඩනිරුවත් විලාසිතා නිසායි. ඇය පසුගිය දිනෙක ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණු ඡායාරූප කිහිපයක් නිසා ඇය ගැන නැවත කතාබහක් ඇති වෙලා තිබෙනවා. එම ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?