පාපන්දු ලෝක කුසලානය මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාවට

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්වුණා.

තරඟය නියමිත කාලයේදී කණ්ඩායම් දෙකම ගෝල දෙක බැගින් ලබාගත් අතර ලබාදුන් අතිරේක කාලයේදී ද දෙපිලම එක් ගෝලය බැගින් වාර්තා කිරීම හේතුවෙන් දඬුවම් පහර මගින් අවසන් තීරණය ගැනීමට සිදුවුණා.

ඒ අනුව දඬුවම් පහර 4-2 ලෙස සාර්ථක කරගත් ආර්ජන්ටිනාව 3 වන වරටත් පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට සමත්වුණා.