පාන් පෙත්ත උඩ යනවා ගැස් ටැංකි පුපුරනවා

ඉදිරියේ දී රට තුල ඇති විදෙස් සංචිත වල හිඟ බව නිසා විදුලි අර්බුදයක් ඇති විය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියා…

විශේෂයෙන්ම මම කැමති සිකුරාදා හැන්දෑව වෙනකොට මේ රටේ තියන විදේශ විනිමය තත්වය , මුදල් ටිකත් ඩොලර් වලින් රත්තරන් ටිකත් ඩොලර් වලින් අපිට දෙනවා නම් …. මොකද අපිට තියන විදේශ විනිමය තත්වය මත තමයි අපිට තියන බලශක්තිය පිලිබඳ අපිට තීරනය කරන්න වෙන්නේ. විදේශ විනිමය අඩු උනොත් අපිට බලය නැති කරන්න වෙනවා…..

මෙහිදී සභාව ඇමතූ “දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා” ප්‍රකාශ කර සිටියේ එසේ බලශක්තිය විසන්ධි කරීමට අවශ නොවන බවයි.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා වැටිදුරටත් ප්‍රකාශ කර සිටියේ ,

“මට එන ආරංචි අනුව දැනට විදේශ විනිමය සංචිතය තියෙන්නේ බිලියන එකහමාරයි.ඒ බිලියන එකහමාරෙන් තුන්සීයක් රත්තරන් වලින් ,එහෙනම් අපේ අතට තියෙන්නේ බිලියන එකයි දශම දෙකයි.මම අහන්නේ එකයි.සිකුරාදා හැන්දෑවේ තොරතුරු අපිට එවන්න තියනවා IMF එකට…..ඒ තොරතුරු මේ සභාවට ගෙනත් දෙන්න කියලා කියන්නේ.”

ලෙසයි,

එසේම සභාව ඇමතු උදය ගම්මන්පිල ඇමතිවරයාද ප්‍රකාශ කර සිටියේ විදුලි කප්පාදුවක් හෝ බලශක්ති අර්බුදයක් ඇති නොවන බවයි.

  1. මතකද විකුනනසින්හ උම්බ අගමැති කාලෙ බොම්බ පුපුරපු සෙටි / පල්ලි වල හෝටල් වල ; උම්බ යාලුවො එක්ක මහා බැංකුව කොල්ල කාපු සෙටි . පාහරය එවා මතක් කරන් කතා කරපිය පොන්නයා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57