පාන් ගැන ඇහෙන අසුබම ආරංචියක්

ඉදිරියේදී විශාල පාන් හිඟයක් ඇතිවිමට ඉඩ ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ ඊයේ දිනයේදී පිටි සමාගම් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

බේකරි හිමියන් මේ වන විට කබලෙන් ලිපට වැටී ඇති බවත්, පිටි මිටියක් සොයාගත නොහැකි තත්ත්වයකට රට පත්ව ඇති බව ඔහු පැවසීය.

මේ වන විට මෙරට තුළ බේකරි රාශියක් වසා දමා ඇති බවට ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

“අපි ඊයේ දිනයේදි පිටි සමාගම් සමග සාකච්ඡා පැවැත්වූවා. ඔවුන් කීවේ ඒ අයට ඕන තරම් පිටි දෙන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර්වල කියලා. ඒ අයට අවශ්‍ය ඩොලර්වලින් සියයට 10යිලු ලැබෙන්නේ.
මොකද කරන්නේ කියලා ඒ මිනිස්සු අහනවා. රජයට කියනවා ඉතාමත් ඉක්මනින් මෙ පිළිබඳව මැදිහත් වෙලා සැලකිලිමත් වෙන්න. නැත්නම් විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙනවා. විශේෂයෙන්ම පාන් පෝලීමේ ගිහිල්ලවත් පාන් ගෙඩියක් මිලදි ගන්න බැරි තත්ත්වයට සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිදුවෙයි.”

  1. පාන් පමණක් නොව දරුවන්ට කැද උගුරත් නැතිවේවි තව මාස දෙක තුනකින් තුප්පහි ආන්ඩුව ඉල්ලා අස්වී මකබෑවියව් දැන් ජනතාව පාරට බැස උත්ගෝසන කර මේ හැත්ත පන්නා දැමීමට ඒක රාශී නූනොත්
    මහා විශාල ආහාර හිගයකට රට ඇදෙනු
    ඇත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා - "මුන් යකෝ.."තව ටිකෙන් වැදෙනවා ?
01:20
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයට විපක්ෂ නායකතුමාත් යයි
04:55
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවුඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04