පාන්වලට පාලන මිලක් නියම කරන්න අවධානය (වීඩියෝ)

පාන් සඳහා පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සංජය වීරසිංහ ප්‍රකාශ කළේ ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමට බේකරි හිමියන් කටයුතු නොකරන බවට ලැබුණු පැමිණිලි සලකා බලා මෙම තීරණයට එළඹි බවයි.

විදුලිබිල සියයට 22 කින් පහළ දැමීමට ගනු ලැබූ පියවරත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල පහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කළා.

ඒ, අනුව ග්‍රෑම් 450ක පාන්ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කළ අතර, එම පාන් ගෙඩියක් මේ වනවිට අලෙවි කළ යුත්තේ රුපියල් 130 කටයි.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල එම මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට හිමි නොවන බවට ලැබෙන සැලකිලි පදනම්කර ගනිමින් ඉදිරියේ දී පාන් සඳහා පාලන මිලක් නියම කරන්නේ ද යන්න සාකච්ඡා කර තීරණයක් ගන්නා බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39