පානදුර වෙරළේ දී රළ පහරට හසුවූ අයෙකු බේරා ගැනේ (ඡායාරූප)

අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් පානදුර වෙරළට පැමිණ සිටියදී රළ පහරට හසුවී ගසාගෙන ගිය පුද්ගලයෙකු බේරා ගැනීමට පොලිස් සහ නාවික ජීවිතාරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා.

පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට පුද්ගලයෙකු රළ පහරට හසුවී ගසාගෙන යමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුවයි ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් ඔහු බේරා ගැනීමට පැමිණ ඇත්තේ.

ගොඩ ගන්නා විට අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයා සුවසැරිය ගිලන් රථයක් මගින් පානදුර මූලික රෝහලට යොමුකර තිබෙනවා.

ඔහු මේවන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18