පාතාල මර්ධන මෙහෙයුම් අද සිට

පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුමක් අද (27) දිනයේ සිට ක්‍රියාත්මකයි.

මෙම තීරණය ගනු ලැබුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.

මෙම සාකච්ඡාව සඳහා පොලිස්පතිවරයා, බස්නාහිර සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ‍්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් තිබෙනවා.