පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන තීරණ ගන්න වෙනවා – ජනපති

අලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුව ඇති බවත් රාජය ව්‍යවසාය පිළිබඳ ආර්ථික සංකල්පය මේ වන විට අසාර්ථක වි ඇති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

“මීට දශක හතරකට පහකට පෙරාතුව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ආර්ථික සංකල්පයක් පැවැතුණා. නමුත් එය අසාර්ථක බව මුළු ලොවම පිළිගෙන තිබෙනවා

සමාජවාදි රටවල් වන චීනය හා වියට්නායම පවා දැන් රාජ්‍ය ව්‍යවාසය ක්‍රියාත්මක කරන්නේ නෑ. අපි තවදුරටත් මේ පැරණි සංකල්පයේම එල්ලී සිටියොත් අපේ රට පහතට වැටෙන එක නවත්වන්න කිසිවෙකුටත් බෑ.

පාඩු ලබන ව්‍යවසායන් ඉදිරියට කරගෙන යන්නේ කෙසේද කියා අපිට ප්‍රතිපත්තිමය තීරණ ගන්න වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32