පාකිස්ථාන පිළිතුරු ඉනිමේ ආරම්භයට බාධාවක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයට යළිත් වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

ඉන්දීය ඉනිමේ අවස්ථා දෙකකදී ද වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නතර කෙරුනු අතර පාකිස්ථාන පිළිතුරු ඉනිමේ ආරම්භයට ද වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාත්‍රී 9ට තරග තීරකයන් විසින් තණතිලි පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව තරගයේ ඉදිරිය සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති.

ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට පාකිස්ථානයට ලැබී ඇති ඉලක්කය ලකුණු 267ක්.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 266ක්.

ඉෂාන් ක්‍රිෂන් පන්දු 81කින් ලකුණු 82ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ද සමගින්.

හර්දික් පාන්ඩ්යා පන්දු 91කින් ලකුණු 87ක් ලබාගත්තා. ඊට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුලත්.

Shreyas Iyer ලකුණු 14ක් ලබා ගත්තා. නායක රෝහිත් ශර්මා 11යි. විරාත් කෝලි ලකුණු 4කට දැවී ගියා.

පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 35කට කඩුලු 4ක් බිඳහෙළුවා. හැරිස් රාවුෆ් කඩුලු 3යි. Naseem Shah කඩුලු 3ක් දවා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03