පාකිස්ථාන ක්‍රීඩකයින්ගේ වැටුපට කට් එකක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවීමත් සමඟ පාකිස්ථාන ක්‍රීඩකයින්ගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව සමාලෝචනය කිරීමට අවදානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ක්‍රීඩකයින්ට ලබා දී ඇති මධ්‍යම කොන්ත්‍රාත්තු නැවත තක්සේරු කරන ලෙස ඇතැම් නිලධාරීන් සහ හිටපු ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රිකට් සභාපතිවරයාට උපදෙස් දී ඇති බවයි වාර්තා වුණේ.

මෙම තත්ත්වයත් සමඟ පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් ක්‍රීඩකයින්ගේ වැටුප් අඩු කිරීමට ද අවදානය යොමුව ඇති බව සඳහන්.

මේ අතර පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සින් නක්වි විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භයට පෙර සඳහන් කර තිබුණේ තරඟාවලිය ජයග්‍රහණය කළහොත් සෑම ක්‍රීඩකයෙකුටම ඩොලර් 100,000ක ප්‍රසාද දීමනාවක් ලබාදෙන බවයි.

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට ‘A’ කාණ්ඩයෙන් තරග වැදුණු පාකිස්ථානයට තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී මූලික වටයෙන්ම ඉවත්වීමට පසුගිය සිකුරාදා සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
11
+1
1
+1
5
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52