පාකිස්ථානය ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර (07) පැවැති තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

 පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 129ක් පමණයි.ඇෆ්ගනිස්තාන ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු යුගලය වන අතර හස්‍රතුල්ලා සසායි සහ රහ්මන්උල්ලා ගුරුබාස් දෙදෙනා පළමු කඩුල්ල සඳහා පන්දු ඕවර තුනයි පන්දු 5ක් තුළ වේගවත් ලකුණු 35 ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් හරිස් රවුෆ් කඩුලු 2ක් දවාගත්තා.

ලකුණු 130ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දු ඕවර 19යි පන්දු 2කදී කඩුලු 9ක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55