පාකිස්ථානයේ බස් රථ අනතුරක් – 28ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් ද වන අතර තුවාල ලැබූවන් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Balochistan පළාතේ Darbat නගරයේ සිට Quetta නගරය දක්වා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් ඊයේ (29) රියදුරුට පාලනය කරගත නොහැකිව අනතුරට ලක්ව තිබෙනවා.

බස් රථය ජනාකීර්ණ කඳු සහිත මාර්ගයක ගමන් කරමින් සිටියදී එහි ඉදිරිපස ටයරය හදිසියේම පිපිරී යාමෙන් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ග බාධකයක වැදී අඩි 50ක් පමණ පහළට වැටී ඇත.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අනතුරින් විපතට පත්වූවන් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43