පාකිස්ථානයේ අධික උණුසුම් කාලගුණයක්

පාකිස්ථානයේ දකුණු සින්ද් පළාතේ උෂ්ණත්වය ඊයේ දිනය (29) වනවිට සෙල්සියස් අංශක 52 ඉක්මවා ගොස් තිබුණා.

එම අගය මේ වනවිට එරටින් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට සමීප වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ක්‍රි.පූ. 2500 දක්වා අතීතයට දිවෙන සංස්කෘතික ඉතිහාසයකට හිමිකම් කියන, පුරා විද්‍යාත්මක ස්ථාන සඳහා ප්‍රසිද්ධ සින්ද්හි නගරයක් වන මොහෙන්ජෝ දාරෝ නගරයෙන් ගෙවුණු පැය 24 තුළ සෙල්සියස් අංශක 52.2ක් තරම් ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී තිබුණා.

පසුගිය මාසය පුරා ආසියාවේ රටවල් බොහොමයකින් වාර්තා වූ ඉහළ උෂ්ණත්ව අගයන් මිනිසා විසින් මෙහෙයවනු ලබන දේශගුණික විපර්යාසවල භයානක පෙරනිමිති බවටයි ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජයට බොහෝම ස්තූතියි - ගොවියට සාධාරණ මිලක් දීලා තියෙන්නේ
02:28
Video thumbnail
වසර 15කට පෙර කළ ඝා#නයකට දෙදෙනෙකුට ම#ණ දඬුවම් නියමකරයි
00:52
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ් - බෑග් එකත් අරගෙන නිල් පාට බස් එකේ ගිය හැටි
02:50
Video thumbnail
ආණ්ඩුව ගොවීන්ව අමතක කරලා හිතුවක්කාර පාලනයක් කරනවා
06:57
Video thumbnail
බීඩි ගහගෙන හිටපු එවුන්ට බලය දුන්නා - මුන් දැන් නාඩගම් නටනවා
02:27
Video thumbnail
සේවක අර්ථසාධක, භාරකාර අරමුදලේ ඇත්ත නැත්ත නි. ඇමති හෙළිකරයි - වැරදි අවබෝධයක් තියෙන්නේ
12:10
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54