පාකිස්තාන ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ හතරවන දිනය අද

 දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ පස්වරුවේ ආලෝක තත්ත්වය අඩු වීමෙන් තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පිල ලකුණු 323කින් ඉදිරියෙන් සිටී. තරගය අත්හිටුවීමට විනිසුරුවන් පියවර ගත්තේ නියමිත කාලයට වඩා මිනිත්තු 42කට පෙරය. ඒ අනුව ඊයේ දිනයේ යැවීමට තිබූ තවත් ඕවර 19ක් අහිමි විය. දිමුත් කරුණාරත්න ඊයේ අංක 6 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර, දෙවැනි දිනය නිමා වන විට නොදැවී ලකුණු 27ක් ලබා සිටියේය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ධනංජය ද සිල්වා නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 30කි. 

අද දිනයේදී නියමිත වේලාවට වඩා විනාඩි 25කට පෙර තරඟය ආරම්භ කිරීමටයි තරඟ තීරක ජෙෆ් ක්‍රෝ තීරණය කර තිබෙනවා.

Sri Lanka 378
Sri Lanka 378 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39