පාකිස්තාන ධජය මතට මුත්‍රා කරන ලෙසට බාලවයස්කරුවෙකුට බලපෑමක්

15 හැවිරිදි බාල වයස්කාර දරුවෙකුට පාකිස්තාන ධජය මතට මුත්‍රා කරන ලෙසට පිරිසක් බල කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ඉන්දීය උත්තර් ප්‍රදේශ් හි පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් හි අලිගාර් ප්‍රදේශයේ සිටින මෙම පාසල් සිසුවා ව වටකරගෙන සිටින කණ්ඩායමක් විසින් අදාළ බලපෑම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවයි NDTV මාධ්‍ය නිවේදනය කළේ.

පසුගිය සතියේ පහල්ගම් හි සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවමින් පාකිස්තානය කේන්ද්‍ර කරගත් ත්‍රස්ත සංවිධානයක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව මෙවැනි ක්‍රියා සමාජය තුළ සිදුවන්නේ වාර්ගික අසමගිය ඇති කරලීමට බව සමාජවාදී පක්ෂයේ අලිගාර් දිස්ත්‍රික් කණ්ඩායම සඳහන් කරනවා.

මෙම බාලවයස්කාර දරුවා පසුගියදා සිය මිත්‍රයින් සමග පාරේ ගමන් කරමින් සිටියදී පාකිස්තාන ධජය බිම වැටී තිබෙනයුරු නිරීක්ෂණය වී තිබෙනවා.

ඉන්පසුව මැර පිරිසක් පැමිණ මෙම දරුවාට පහර දී, ඔහුගේ නම විමසමින් සඳහන් කර තර්ජනය කර ඇත්තේ පාකිස්තානු ධජය මතට මළමුත්‍රා කරන ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42