පාකිස්තානු අගමැතිගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි

පාකිස්තානු  අගමැති ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන්ගේ මෝටර් රථයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිහාම් ඛාන් සමාජ ක්‍රියාකාරිනියක් .

වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇය ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබෙනවා

“මගේ බෑණාගේ  විවාහයට සහභාගී වී ආපසු එන අතරමගදී මගේ මෝටර් රථයට වෙඩි තැබුවා

යතුරුපැදියක සිටි මිනිසුන් දෙදෙනෙකු විසින් මෝටර් රථයට වෙඩි තබා පලා ගියා

මගේ රියදුරාත් ලේකම්වරයාත් වාහනේ  සිටියා. කාටවත් අනතුරක් වුණේ නැහැ.”

එම  ට්විටර් පණිවිඩය පහතින්

පාකිස්තානු අගමැතිගේ හිටපු
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
00:00
Video thumbnail
අපි උදේ අපි එකට කෑවේ සර්, දවල්ට කන්න උන් හිටියේ නෑ
01:42
Video thumbnail
දිවි පිදූ නිලධාරීන්ට අවසන් ගෞරව දක්වන්න ආ අධිකරණ ඇමති කඳුළු සලයි
01:44
Video thumbnail
මි#ගිය මිතුරන් වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් හඬා වැටෙයි
03:19
Video thumbnail
මීගමුවේ රැඳවියන් 60 දෙනෙක් මඩකලපුවට මාරු කරලා යවයි
01:23
Video thumbnail
බන්ධනාගාර ගැටුමෙන් ජීවිතය අහිමි වුණු නිලධාරීන් දේහය වැලිකඩට
03:13
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21