පාකිස්තානයේ රාජ්‍ය සේවකයා් මහ පාරට

වඩා හොඳ වැටුපක් සහ යෝජිත විශ්‍රාම වැ⁣ටුප් ප්‍රතිසංස්කරණ ආපසු හරවන ලෙස බලකරමින් පාකිස්තාන රාජ්‍ය සේවකයන් විරෝධතා ආරම්භ කර තිබෙනවා.

‘ද ඩෝන්’ පුවත්පත වාර්තා කළේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති 100ක පමණ නියෝජිතයන් මෙම විරෝධතා සඳහා එක්ව සිටි බවයි.

ඩෝන් පුවත්පතට අනුව, වෘත්තීය සමිති සාමාජිකයින් නිවාස කුලිය, වෛද්‍ය සහ ප්‍රවාහන දීමනා සියයට 200 කින් වැඩි කරන ලෙස ඉල්ලා සිටි අතර, එය 2020 දී වැටුප් හා විශ්‍රාම වැටුප් කමිටුව විසින් කරන ලද නිර්දේශ පිළිබිඹු කරන ඉල්ලීමක්.

ඉස්ලාමාබාදයේ දී මෙන්ම සෙසු ප්‍රධාන නගරවල දී මෙම විරෝධතා පැවැත්වුණා.

පෙබරවාරි 10 වැනිදා වන විට ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් පාර්ලිමේන්තුව ඉදිරිපිට අඛණ්ඩ විරෝධතා ආරම්භ කරන බවට ඔවුන් රජයට අනතුරු අඟවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15