පාකිස්තානයේ මඟුල් ගෙදරට ආ පිරිසක් මඟුල, අවමඟුලක් කරයි

පකිස්ථානයේ විවාහ මංගල්‍ය උත්සවයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසනවා.

ප්‍රහාරය එල්ල වූයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ පිහිටි ඩෙරා ඉස්මයිල් ඛාන් නගරයේ පකිස්ථාන රජයට පක්ෂපාතී ප්‍රජා නායකයෙකුගේ නිවසටයි.

ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන මේ වනතෙක් භාරගෙන නැහැ.

කෙසේ වෙතත්, පකිස්ථාන තලේබාන් සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක පල කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23
Video thumbnail
විභාග වංචාවන්ට සම්බන්ධ කටයුතු නම් කරන්න එපා ! - උසස් පෙළ විභාගය ගැන විශේෂ ප්‍රකාශයක්
22:22
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25