පාකිස්තානයේ පෝලියෝ රෝගයේ තීව්‍ර වර්ධනයක් ගැන අනතුරු ඇඟවීමක්

පාකිස්තානය 2024 වර්ෂයේ සිට පෝලියේ රෝගීන් වර්ධනය වීම වළක්වා ගැනීමට ගත හැකි සාධනීය සෞඛ්‍ය පියවර ගනිමින් සිටියදී යළිත් එම රෝගය හිස එසවීමේ අවදානමක් පවතින බවට වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2024 වර්ෂයේ පෝලියෝ රෝගීන් 74 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම වසරේ දී මේ දක්වා එම ගණන මාස කිහිපය තුළ පමණක් 06ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් මෙම වසරේ එරට තුළ අනතුරු ඇඟවීම් පෝලියෝ රෝගය සම්බන්ධයෙන් නිකුත් කර තිබෙනවා.

ෆෙඩරල් රජය අප්‍රේල් 21 වන දින සිට තවත් පෝලියෝ විරෝධී ව්‍යාපාරයක් සඳහා සූදානම් වන විට, එන්නත් ප්‍රතික්ෂේප කිරීමේ රෝගීන්ගේ කරදරකාරී වැඩිවීමක් ද වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.

එය රට පුරා 44,000ක් බවත් කරච්චි නුවරින් පමණක් එය 34000ක් පමණ වන බවත් සඳහන්.

එමෙන්ම සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ කරච්චිය තුළ පමණක් පෝලියෝ එන්නත්කරණයට අකමැති ප්‍රමාණය සියයට 80ක් පමණ වන බවයි.

මෙයින් 15,000 ක් උර්දු භාෂාව කතා කරන නිවාසවලින් සහ 10,000ක් පැෂ්ටෝ භාෂාව කතා කරන පවුල්වලින් පැමිණෙන බවට ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මුස්තාෆා කමල්ගේ නිවේදනයක සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03