පාකිස්තානයේ දැවැන්ත ප්‍රහාර මාලාවක් – 70කට වඩා මියයයි

නිරිතදිග පකිස්ථානයේ දී බලුකිස්තාන් සන්නද්ධ සටන්කාමීන් එල්ල කළ ප්‍රහාර මාලාවකින් මියගිය ගණන 73ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අධිවේගී මාර්ගයක ධාවනය වූ වාහන, පොලිස් ස්ථාන සහ දුම්රිය මාර්ග ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල වුණා.

සන්නද්ධ සටන්කාමීන් අධිවේගී මාර්ගයක් අවහිර කර, වාහනවලින් මගීන් පිටතට ගෙන ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන් පසු වෙඩි තබා ඇතැයි පොලිසිය පැවසුවා.

එහිදී පුද්ගලයින් 38 දෙනෙකු මිය ගොස් ඇති අතර වාහන 10 ක් ගිනි තබා තිබෙනවා.

ආරක්ෂක අංශ පසුව කළ මෙහෙයුමේ දී ඇති වූ ගැටුම්වල දී සටන්කාමීන් 21 දෙනෙක් සහ හමුදා සෙබලුන් 14 දෙනෙක් මිය ගියා.

සන්නද්ධ සටන්කාමී සංවිධානයක් වන බලුච් විමුක්ති හමුදාව ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32