පාකිස්තානයේ තලේබාන් ප්‍රහාර රට පුරා ව්‍යාප්ත වෙයි

මෑත වසරවලදී පාකිස්ථානයේ සටන්කාමී ප්‍රචණ්ඩත්වය තියුනු ලෙස ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන් දේශසීමා ප්‍රදේශවල සහ පැරණි ගෝත්‍රික ප්‍රදේශවල TTP ප්‍රහාර රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ නැවත බලයට පත්වීමෙන් පසු, ටෙහ්රීක්-ඊ-තලේබාන් පකිස්ථාන (TTP) හි සටන්කාමී ක්‍රියාකාරකම් තියුනු ලෙස ඉහළ ගොස් ඇති බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද මෑත තක්සේරුවලට අනුව, පකිස්ථාන ආරක්ෂක හමුදා සහ සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර රට පුරා සියයට 70 කින් පමණ වැඩි වී තිබෙනවා.

වාර්තාවල උපුටා දක්වා ඇති ආරක්ෂක විශ්ලේෂකයින් පවසන්නේ TTP පාකිස්තානයේ, විශේෂයෙන් ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ පැරණි ගෝත්‍රික දිස්ත්‍රික්කවල බරපතලම අභ්‍යන්තර ආරක්ෂක තර්ජනයක් ලෙස මතු වී ඇති බවයි.

TTP ඇෆ්ගනිස්ථාන භූමියේ සිට ක්‍රියාත්මක වන බවට පකිස්ථානය අවස්ථා ගණනාවක දී චෝදනා කර ඇති අතර, සිදුරු සහිත දේශසීමා සහ දුර්වල බලාත්මක කිරීම සටන්කාමීන්ට නැවත සංවිධානය වීමට ඉඩ දී ඇති බවට විශේෂඥයින් පෙන්වා දෙනවා.

වයඹ දෙසින් සටන්කාමී ප්‍රහාර සමඟ කැරලිකාර ප්‍රචණ්ඩත්වය උත්සන්න වී ඇති බලුකිස්තානයේ වර්ධනය වන නොසන්සුන්තාවයෙන් ආරක්ෂක තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36