පාකිස්තානයට එරෙහිව ලන්ඩනයේ විරෝධතා

“පකිස්ථානයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය” හෙළා දකිමින් ජම්මු සහ කාශ්මීර ඩයස්පෝරාවේ සාමාජිකයින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා.

“පකිස්තානය ත්‍රස්තවාදය නවත්වන්න”, “පකිස්තානය ජම්මු කාශ්මීරයේ අහිංසක මිනිසුන් ඝාතනය කිරීම නවත්වන්න” සහ “පකිස්තානයේ ත්‍රස්තවාදයට එරෙහිව ලෝකය ක්‍රියා කළ යුතුයි” යනුවෙන් සඳහන් පුවරු සහ බැනර් විරෝධතාකරුවන් විසින් ප්‍රදර්ශනය කරනු ලැබුවා.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ අනෙකුත් ආයතනවලින් ඉල්ලා සිටියේ රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස පාකිස්තානය ත්‍රස්තවාදය භාවිතා කිරීම අවසන් කිරීමට උදව් කරන ලෙසයි.

පාකිස්තානයේ න්‍යාය පත්‍රය ජම්මු සහ කාශ්මීරයේ ජනතාවගේ යහපැවැත්ම ගැන එතරම් තැකීමක් නොකර කලාපයේ සාමය සහ ප්‍රගතිය අඩපණ කිරීම බව විරෝධතාකරුවන් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03