ප්‍රියසාද් පවුලේ ආදරණීය දියණිය, රංගන ශිල්පිනී, ශේෂාද්‍රි ප්‍රියසාද්, ක්‍රිශාන් සමඟින් යුග දිවියට

ප්‍රියසාද් පවුලේ සාමාජිකාවක් වන ශේෂාද්‍රි ප්‍රියසාද්ව ඔබට මේ දිනවල හිරු සුපර් ඩාන්සර් වේදිකාවේ නිවේදිකාව විදිහට දැක බලාගන්න පුළුවන්. නිවේදිකාවක් විතරක් නෙවෙයි, දක්ෂ රංගන ශිල්පිනියක් ද වන ඇය රිදී තිරයෙත් අමතක නොවන චරිත කිහිපයකටම දායකත්වය සැපයුවා.

ඉතින් ශේෂාද්‍රි ඔහුගේ පෙම්වතා වන, දක්ෂ සංගීත ශිල්පීයෙකු වන ක්‍රිශාන් සමඟ විවාහ දිවියට පිවිස තිබෙනවා. එහි ඡායාරූප කිහිපයක් පහතින්…

21 61259b6f61f7c 1
21 61259b6f85c6f 1