ප්‍රියසාද් පවුලට එකතු වුණු, ආදරණීය පුංචි දෝණිගේ ආදරණීය ඡායාරූප පෙළ මෙන්න

දිනක්ෂි ප්‍රියසාද්, පසුගිය දවසක උතුම් මව්පදවිය ලබාගත්තා. ඉතින් පවුලට එකතු වුනු අලුත් අමුත්තිය ගැන ගොඩක් දෙනෙක් ආදරෙන් කතා කරන්න පටන් අරන්..

දිනක්ෂිගේ ආදරණීය මෑණීයන් දරුවාගේ ඡායාරූපයක් එක් කර තිබුණේ, “අපේ චූටි පැටියා ගේ first visit එක…!!” ලෙස සඳහන් කරමිනු යි.ඒ වගේම දිනක්ෂිත් ඇගේ ගිණුමට සුන්දර ඡායාරූප පෙළක් එක් කර තිබුණා.

image 11
  1. පොඩි එකාගෙ තාත්තා කවුද දන්නෙ නැහෙ . අරූට සාරංගයාට ඕක කර ගන්න පුලුවන්ද ?



අපගේ නවතම වීඩියෝ පුවත්