ප්‍රා ස මන්ත්‍රී දෙමාපියන්ට පහර දෙයි

මාතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රසාද් මිලින්ද විසින් ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් සිය මව්පියන්ට අමානුෂික අයුරින් පහරදී ඇති බවට ඔහුගේ බාල සොහොයුරු නිරේෂ් ක්‍රිෂාන්ත පවසයි.

පහර කෑ මව්පියන් මාතර මහ රෝහලේ සහ අහංගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර පහරදීම සිදුවන අවස්ථාව නිරේෂ්ගේ දරුවා විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසියට පැමිණිලි කළද මෙතෙක් ඊට සාධාරණයක් ඉටුව නොමැති බව බාල සොහොයුරු නිරේෂ් චෝදනා කරයි.

කෙසේවෙතත් වැලිගම පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය

  1. ලබන වර පාර්ලිමෙන්තුවට එන්න දක්ෂ කම පාන . සුදුසු කම ලබන එකෙක් ; ප්‍රාදෙෂීය සබා මන්ත්‍රීන් කියන්නෙ ඉතින් කසිප්පු කාරයො . දාමරිකයො. මත් කුඩු ව්යාපාරිකයො . ස්ත්‍රී දූෂකයො .ලමා අපාචාරකයන් . පහ වසරවත් නැති නූගත් උන් . කොටිම්ම රස්තියාදු කාරයන් . ඉතින් උන්ව මෝඩ බත් කන මීහරක් චන්දෙන් ඔවාට ඇරියම සිදුවන දේවල් තමා ඕවා; උන් ඔවායින් ජනප්‍රිය උනාම ; අර බත් කන මීහරක් ඊලන්ගට මුන්ව පාර්ලිමෙන්තු අරිනවා. අනෙ මෙහෙම රටක් . අනෙ මෙහෙම ජනතාවක් ;



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26