ප්‍රසිද්ධ රෙදිපිළි අලෙවි සැලක ඇඳුම් මිලදී ගන්න ගිය තරුණියව රහසේ විඩියෝ කරලා

වැල්ලවාය නගරයේ රෙදිපිළි අලෙවි සලකට ඇඳුම් මිලදී ගැනීම සඳහා ගිය තරුණියක් ඇඳුම් ඇඟලා බැලීම සඳහා වෙළෙඳසලේ කාමරයට ගිය අවස්ථාවේ කාමරයේ ඉහළ ඇති රහස් කවුළුවක් ඔස්සේ කිසියම් පුද්ගලයකු මෙම සිදුවීම වීඩියෝ ගත කිරීම හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

සිද්ධියට සම්බන්ධයෙන් පුද්ගලයා වෙළෙඳසල තුළ රඳවා තබා ඇති බව පවසමින් එම ස්ථානයට පැමිණි පිරිස් විසින් වෙළෙඳසලේ සිටි පුද්ගලයන් හට දැඩි විරෝධතාවක් එල්ල කර ඇත.

දිගින් දිගටම සිද්ධිය උණුසුම් වූ අතර පසුව වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ එම වෙළෙඳසල තුළ සේවය කරමින් සිටි පුද්ගලයන් පොලිස් ආරක්ෂාව යටතේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

ඔවුන් පොලිසිය වෙත රැගෙන යාමෙන් පසු උණුසුම් තත්ත්වය පහව ගිය අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51