ප්‍රසිද්ධ ගායිකාවක් රසිකයෙකුගේ මුහුණට මුත්‍රා කරයි

ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන  බ්‍රාස් ඒජන්ට් (Brass Against) සංගීත කණ්ඩායම පසුගිය සතියේ ඩේටෝනා බීච් හි පැවති උත්සවයකදී එහි ප්‍රධාන ගායිකාව රසිකයෙකුගේ මුහුණට මුත්‍ කිරීම පිළිබඳ සමාව ඇයද තිබෙනවා. 

මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය (11) බ්‍රහස්පතින්දා  රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුරයි. සොෆියා උරිස්ටා වේදිකාව මත රසික රසිකාවියන් ඉදිරියේ ඇගේ කලිසම පහතට ඇද දමමින් ඉතා අශෝබනලෙස එම ක්‍රියාව සිදුකර ඇති බවයි පැවසෙන්නේ. 

පසුව එම සංගීත කණ්ඩායම එය සැලසුම් සහගත ක්‍රියාවක් නොවන බව සඳහන් කරමින් පසුගිය සිකුරාදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය රසිකයින්ගෙන් සමාව අයැදීමක් පළ කර තිබුණා.

සිය මුහුණට මුත්රා කිරීමට ඉඩදුන් රසිකයා පසුව වේදිකාව මත වූ දියරයන් අශෝබන ලෙස රසිකයන් අතරට විසි කර දමා ඇති අතර ගායිකා සොෆියා පසුව ඔහු ඉවත් කරන්නයැයි ආරක්ෂකයින් වෙත පවසා ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

https://youtu.be/iUAlCS6qkHY
ainst wow


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14