ප්‍රවීණ සිනමා සහ ටෙලි නිළි සුරේනි සෙනරත් ජීවන සිනමාවෙන් බැස යයි

ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය නිළියක් වන සුරේනි සෙනරත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය කලක පටන් අසනීප තත්ත්වයෙන් සිට තිබෙනවා.

අපි ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.