ප්‍රවීණ රංගන ශිල්පි නීතා සමරනායක පැවිදි දිවියට

ප්‍රවීණ රංගන ශිල්පිනී නීතා සමරනායක ගෞතම සම්බුද්ධ සාසයනයට ඇතුළු වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව මින් ඉදිරියට ඇය පූජ්‍ය ධම්ම සතිමා  භික්ඛුනීන් වහහන්සේ යනුවෙන් හැඳින්වෙනු ඇති.

මෙලෙස උන්වහන්සේ සසුන්ගත වුයේ 2021 වෙසක් මස 22 වන දින  මීරිගම පරම නිබ්බාන ධම්මායතනයේදීයි.

මේ බුද්ධ සාසනයේදීම උතුම් වූ මගඵල පූර්ණ කරගෙන  පරම නිබ්බාන සුවයෙන්ම සුවපත්වීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවායි අදිටන් කරමු…

1 3
186396546 203588724938598 2890682979097364229 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40