ප්‍රවීණ නළු ජයසේකර අපෝන්සුටත් කොවිඩ් – මුහුණු පොතේ ලියපු සංවේදී සටහන මෙන්න

ප්‍රවීණ නළු ජයසේකර අපෝන්සුටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ බව සඳහන් කරමින් ඔහු විසින් සිය මුහුණු පොතට ඡායාරූප සහ සටහනක්ද එක් කර තිබුණා.

ටෙලි චිත්‍රපටයක මූලික වැඩ කටයුතු අතරතුරදී කොරෝනා වැළඳුනු බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ.

එම සටහන පහතින් බලන්න…
සුභා ටෙලි චිත්‍රපටය පිටපත භාර දීලා
මූලික වැඩ පටන්ගන්න මම මාර මහන්සියක් ගත්තා.
ලොකේෂන් බලන්න ව්ව්ධ ඉසව්වල ගියා මාස්ක් දාලා ආරක්ෂිතව හිටියා
සෙල්ෆිවලට මාස්ක් ගලවන්න වුණා,
සුභා මූලික වැඩ නිමයි. රූගත කරන්න විතරයි තියෙන්නේ.
ඒත් මෙන්න මට කොරෝනා හැදිලා
මම නවලෝකේ

216593542 371256801235257 9216648421358667746 n edited


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11