ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහගේ සුරූපී දියණිය ඕස්ට්‍රේලියාවේ දී සිය උපන්දිනය සැමරු හැටි

ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහගේ සුරූපී දියණිය දේවාංගී වික්‍රමසිංහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ජුලි 10 වන දින සිය ඇයගේ විසි එක් වන උපන්දිනය සැමරුවා.

එහි ඡායාරූප පහතින් නරඹන්න..