ප්‍රභලයෙක් ආණ්ඩුවෙන් ඉවත් වීමට සැරසෙයි..?

මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා. 

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන තර්ජන හා ආණ්ඩුවේ මහජන විරෝධී ක්‍රියාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් පක්‍ෂ නායකයන් ඒ සඳහා කිසි ප්‍රතිචාරයක් දක්වා නැති බව පක්ෂ නායක තිස්ස විතාරණ වැඩිදුරටත් පවසනවා

. එම තත්ත්වය යටතේ ආණ්ඩු යටතේ සන්ධානගතව නොසිටිය යුතු බව තම අදහස බවද ඔහු පවසනවා. ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන පක්ෂ දේශපාලන මණ්ඩලයට ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කරනවා

  1. මුන් කොහොමද ප්‍රබලයො වෙන්නෙ . ? මුන් යන එන මන් නැති තනිවම චන්දයකින් දිනා පාර්ලිමෙන්තු එන්න බැරි . කාට හෝ මුක්කු ගසා ආසනයක් දිනා ගන්න උන් . මු එකෙක් යන කොට වෙන උන් ඕන තරම් එන්න ඉන්නවා; ඉන්න බැරි උන් යන්න . මුන්ට ලොකු ඇමති කමක් නොලැබීම තමා මේ යන්න හෙතුව. ජනතාව ගෙන සිතල නොවෙ

  2. ප්‍රබලයො කියල ජතියක් මේ ආන්ඩුවේ නෑ ඉන්නේ ඔක්කොම බත් කන හරක් ටිකක් ඒක නිසා ප්‍රබල කියන කෑල්ල අයින්කරලා තවත් හරකෙක් කියලා යොදන්න

  3. Ammo loku deyak. Oya wadakata nathi un tika elawala danna one. SLFP untikath elawala danna one. Ethuru wena un tika adu gane thamange anduwa kiyalawath wachala kamata dodawanne narhuwa edi. Dan mun okkoma anduwe edagana ganna one waraprasada okkoma aragana anduwe newei wage aga bera ganna talks denawa.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39