ප්‍රධාන කොරෝනා එන්නත් 3 ක ආරක්‍ෂාව පහළ බසී

කොරෝනා මර්දන එන්නත්වලින් ලැබෙන ආරක්‍ෂාව මේ වනවිට අඩුවෙමින් ඇතැයි නවතම සමීක්‍ෂණයකින් හෙළි වී ඇති බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් ඒ අතරින් ප්‍රධාන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

යුරෝපයේ හිස ඔසවන කොරෝනා තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන්ද අවධානය යොමුවී ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් පවසනවා.

මේ අතර ෆයිසර් සමාගම ද කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ඖෂධයක් හදුන්වා දී තිබෙනවා. එම ඖෂධය මගින් අවධානයට ලක්විය හැකි වැඩිහිටියන්ගේ රෝහල්ගතවීමේ හෝ ජීවිත අවදානම සියයට 89 කින් අඩු කරන බවයි පරීක්‍ෂණවලින් හෙළි වී ඇත්තේ. කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ඖෂධයක් හදුන්වාදුන් දෙවන අවස්ථාව මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37