ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කරයි

අද (07) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ 2ක් හුදකලා බවින් මුදා හැරීමට පියවර ගෙන තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ නාගරාජ වලව්ව පෙදෙස එලෙස හුදකලා බවින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්