ප්‍රථම වරට ශ්‍රීලංකා ක්‍රිකට් නිලවරණ තරග බිමට ස්වාමීන්වහන්සේ නමක් නාමයෝජනා දෙයි

ලබන මැයි මස පැවැත්වීමට යෙදෙන ක්‍රිකට් නිලවරණයට බත්තරමුල්ලේ සීලරත්න හිමියන් අද දින තම නාමයෝජනා බාරදීමට කටයුතු කර ඇත.

මෙම නිලවරණය සදහා ස්වාමින්වහන්සේ නමක්නාමයෝජනා දුන් ප්‍රථම අවස්ථාව මෙය වේ.

ඉදිරියේදී නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීමේ අරමුණින් මෙම නාමයෝජනා භාර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවෙමින් පවතින බව අප වෙත ආරංචි විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27