ප්‍රංශ ජනාධිපතිට කම්මුල් පහරක් එල්ල වූ හැටි

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අඟහරුවාදා දකුණු ප්‍රංශයේ පාගමනක යෙදී සිටියදී අ ඒ අසල සිටි පුද්ගලයෙකුගේ පහර කෑමකට ලක්ව තිබෙනවා.

ප්‍රංශ ජනාධිපතිවරයා සිය ආරක්ෂක පිරිවර ඉක්මනින් මැදිහත් වී ජනාධිපතිවරයාට පහර දුන් පුද්ගලයා බිමට ඇද දමා වහාම ජනාධිපතිවරයාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ප්‍රංශ ජනාධිපතිවරයා ගිනිකොනදිග ප්‍රංශයේ ඩ්‍රෝම් කලාපයේ සංචාරයක යෙදී සිටියදී මෙම සිදුවීම සිදුවී ඇති අතර, COVID-19 වසංගතයෙන් පසු ජීවිතය යථා තත්ත්වයට පත්වන ආකාරය ගැන කතා කිරීම සඳහා ආපනශාලා හිමියන් සහ සිසුන් හමුවිම සඳහා ඔහු එහි ගොස් තිබුණා.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ පටවල, කමිසයකින් සැරසී සිටින ජනාධිපතිවරයා අසල පිහිටි පදික බාධකයක් අසල සිටි සුභ පතන්නන් පිරිසක් අසලට ඇවිද ගොස් ඒ අසල සිටි පුද්ගලයෙකු සමග කතා කිරීමට උත්සාහ දැරීමේදී මෙම පහර කෑමේ සිද්ධියට මුහුණ දී තිබෙනවා.

මේ එම සිදුවීම සමාජ මාධ්‍ය ජාලාවල සටහන්ව තිබු ආකාරයයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29