Monday, November 11, 2024
Empty Ad
Empty Ad
AFC Banner

ප්ලාස්ටික් බෝතල්වලින් බීම බොන අයට ඉදිරියේදී සිදු වන දේ

ප්ලාස්ටික් සහ පොලිතින් තහනමේ තවත් එක් අදියරක් ලෙස බෝතල්වල අඩංගු පාන මිලදී ගැනීමේදී තැන්පතු මුදලක් ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව අදාළ බෝතලයේ අන්තර්ගත පානය භාවිත කිරීමෙන් අනතුරුව එම බෝතලය යළි වෙළඳසැලට ලබාදී තැන්පතු මුදල ලබාගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමිවන බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?