ප්ලාස්ටික් බෝතලය තුළ පාවී ආ ජීව අත්බෝම්බය

දෙහිඕවිට පොලිස්බල ප්‍රදේශයට අයත් පොල්ඕවිට ඇළ මාර්ගය දිගේ ජල පහරත් සමග ගලා ආ ජීව අත්බෝම්බයක් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම අත් බෝම්බය ඊයේ (20) රාත්‍රියේ දී සොයාගෙන ඇත්තේ ගෝනහේන කඳවුරේ නිලධාරින් විසින් ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමක් මතයි.

අත්බෝම්බය ප්ලාස්ටික් බෝතලයක බහා තිබුණු බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන්ගේ දැනුවත් කිරීම මත ගෝනහේන විශේෂ කාර්‍යය බලකා නිලධාරින් පැමිණ අදාළ අත් බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇළ පිටාර ගැලීම සිදුවන හෙයින් කිසියම් අයෙක් අපරාධයක් කිරීමේ අරමුණින් මෙම අත් බෝම්බය සඟවා තිබියදී ජල පහරට හසුව ගසාගෙන එන්නට ඇතැයි සැක පළ කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14