ප්‍රේමදාස පිටියේදී එංගලන්ත දඟ පන්දු යවන්නන් වාර්තාවක් පිහිටුවයි

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අද (24) පැවැත්වෙන සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගයේදී පළමුවෙන් පන්දු යැවූ එංගලන්ත කණ්ඩායම සුවිශේෂී වාර්තාවක් පිහිටවනු ලැබුවා.

ඒ එංගලන්ත දඟ පන්දුයවන්නන් විසින් පිරිමි ජාත්‍යන්තර එක්දින තරගයකදී යැවූ වැඩිම පන්දුවාර සංඛ්‍යාවේ වාර්තාවයි.

අද තරගයේ දී එංගලන්ත දඟ පන්දු යවන්න විසින් පන්දුවාර 40යි පන්දු 03ක් යවා තිබූ අතර එය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්ත දඟ පන්දු යවන්නන් විසින් යැවූ වැඩිම පන්දුවාර ප්‍රමාණයයි.

මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ 1985 දී සාජා ක්‍රීඩාංගණයේ දී වූ අතර එදින පාකිස්තානයට එරෙහිව එංගලන්ත දඟ පන්දු යවන්නන් පන්දුවාර 36 ක් යවා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02