ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව ඩී.වී චානකගෙන් නඩු

සිය මාමණ්ඩිය පාතාලයට සම්බන්ධ යැයි අසත්‍ය ප්‍රකාශ නිවේදනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක නඩු ගොනුකර තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් එම ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව රුපියල් බිලියනයක වන්දි මුදල් ඉල්ලා කොලඹ දිසා අධිකරණයේ නඩු පැවරීමක් සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම එම ප්‍රකාශය පෙර වැඩසටහනේ මෙන්ම ප්‍රමුඛත්වය දී නිවැරැදි කරන ලෙසද නඩුවේ සඳහන් බව පැවසෙනවා.

මියගිය තම මාමණ්ඩිය පාතාලය සමග සම්බන්ධතා ඇතිබවට මෙම ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකදී අසත්‍ය ප්‍රකාශ නිකුත් කළායැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම නඩුව පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
13
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් නිල ඇඳුමෙන් වීඩියෝස් කරපු නිලධාරියා හදිසියේම කළ සංවේදී කතාව...
02:21
Video thumbnail
සුන්දර ඇල්ල නගරය තවත් ලස්සන කළ කොල්ලෝ කෙල්ලෝ
02:28
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරමින් අවසන් ගෞරව දැක්වූ හිටපු මාධ්‍ය ප්‍රකාශක...
00:32
Video thumbnail
හැරගිය මිතුරා වෙනුවෙන් සංවේදී වුණු අර්ජුන රණතුංග..
00:29
Video thumbnail
හිටපු පොලිස්පතිට සමුදෙන්න ආ පොළොන්නරුව SSP සංවේදී වෙයි
01:11
Video thumbnail
අපේ ආණ්ඩුව ලෝකෙටම උදාහරණයක් - උතුම් විදිහට වැඩ කරන්නේ
13:57
Video thumbnail
නාමල් ජනාධිපති වෙන එක කාටත් නවත්වන්න බෑ
08:06
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19