ප්‍රශ්නය විසදෙනකම් මම පාර්ලිමේන්තු එන්නේ නෑ : චාමර සම්පත්

ගැටලුව විසඳෙන තුරු තමන් මාස 3කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

  1. ඒ මාස තුනේ පිංපඩිය ගන්නත් එපා. මේ වගේ බූරුවො තව පාර්ලිමේන්තුවෙ ඉන්නවා. මේ වගේ උන් පාර්ලිමේන්තු යවපු හරක් අදහන්න ඕන.