ප්‍රවේශම්වන්න ! මේ දවස්වල චිකුන්ගුන්යා (වීඩියෝ)

චිකුන්ගුන්යා හෝ ඒ හා සමාන වෛරසයක් මේ දිනවල පැතිර යමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ මේ වනවිට වාර්තාවන චිකුන්ගුන්යා රෝගීන්ට වඩා වැඩි සංඛ්‍යාවක් සිටිය හැකි බවයි.

චිකුන්ගුන්යා රෝහය මදුරුවන් මඟින් බෝවන රෝගයක් හේතුවෙන් මෙම රෝගය පාලනය කිරීම සඳහා මදුරු ඝනත්වය පාලන කර ගැනීම සඳහා මහජනතාව සැලකිලිමත් විය යුතු බවයි සභාපතිවරයා පවසන්නේ.

එමෙන්ම ස්වසන පද්ධතිය ආශ්‍රිත මේ දිනවල පැතිර යන අනෙකුත් වෛරස් අසාදනවලින් ආරක්ෂාවීම සඳහා මහජනතාව සැළකිලිමත්ව කටයුතු කරන ලෙසයි සභාපතිවරයා දැනුම් දෙන්නේ.

ඒ, අනුව පෞද්ගලික ස්වස්ථතාව පවත්වාගැනීම තුළින් එම වෛරස් අසාදනවලින් බේරී සිටීමට හැකි බව සඳහන් කළ සභාපතිවරයා තමන්ට එම රෝග ලක්ෂණ ඇත්නම් අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීම කටයුතු කරන ලෙසත් දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16