ප්‍රවීන රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පිනියකවන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්තවන විට ඇය 61 වන වියේ පසු වුණා.

අභාවප්‍රාප්ත වීමට පෙර ඇය කලක සිට රෝගාතුරව පසු වූණා.