ප්‍රවීන් ජයවික්‍රමට ICC යෙන් දූෂණ චෝදනා

ශ්‍රී ලංකා වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ICC හි දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට චෝදනා තුනක් එල්ල වී තිබෙනවා.