ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවාසම් අභාවප්‍රාප්ත වෙයි

මෙරට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ප්‍රේමසිරි හේවාවාසම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 64ක්.

ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ ප්‍රේමසිරි හේවාවසම් මහතා තිස් දහසකට අධික සිසු සිසුවියන් පිරිසකට රූපලාවණ්‍ය ශිල්පය බෙදා දී තිබෙනවා.

රූපලාවණ්‍ය වැඩමුළු, මනාලියන් දැක්මවල් නිර්මාණය කිරීමට අමතරව නොමිලේ රූපලාවණ්‍ය පාඨමාලා වැඩමුළු සංවිධානය කරමින් ගම් නගරවල කාන්තාවන් සහ තරුණ පිරිස් වෙත රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර දැනුම බෙදා දීමට ද ඔහු කළේ මහඟු සේවයක්.

ජාතික රූපවාහිනී නුග සෙවන මෙන්ම සිරිකත, තරුණි වැනි පුවත්පත් හරහා තම දැනුම බෙදා දුන් අපූරු නිර්මාණ ශිල්පියෙකු ලෙසටයි ප්‍රේමසිරි හේවාවසම් මහතා සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
94
+1
9
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චැනල් දෙකකට ලාල්කාන්තගෙන් සැර සත්තමක් - විපක්ෂයේ හ#තුරොත් එක්ක මිතුරුකම් කරන ගොවියන් ගැන කණගාටුයි
03:21
Video thumbnail
විපක්ෂයේ අනුර අතුරුදන් වුණාට පස්සේ තමයි රටට මෙහෙම වුණේ - ආණ්ඩුවට තියෙන්නේ හිතෙන සූත්‍රයක්..
04:27
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම
01:26
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක්
00:38
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:12
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම
01:31
Video thumbnail
හාල්දීලා රාජ්‍ය සේවකයා හෑල්ලු කරන්න එපා - හිඟාකන දීමනා ගන්න බලාපොත්තු වෙන්නේ නෑ
07:14
Video thumbnail
උසාවි පෙන්නුවට නාමල් බය නෑ..නාමල් කියන්නේ මහින්දගේ පුතා - ආණ්ඩුව අත තිබ්බේ වැරදි තැනකට
03:42
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම - උඹ කොහොමද එහෙම ග#න්නේ ප#..ඔයා හරියට ඩියුටි කරන්නේ නෑ
03:02