ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. චිත්‍රපට සහ ටෙලිනාට්‍ය 200කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ ප්‍රවීණ කලාකරුවා කලක් අසනීප තත්වයෙන් පසු වුණා.

ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත්වුණේ බට්ටි ටෙලිනාට්‍ය ඔස්සේ ආටි හාමු ලෙසට නිරූපණය කළ චරිතය හේතුවෙන්.

ලයනල් වික්‍රම මහතා කලා ලොවට පිවිසුවේ 1980 වසරේ තිස්ස අබේසේකරයන්ගේ කරුමක්කාරයෝ චිත්‍රපටය තුලින්.

අභාවප්‍රාප්ත වන විට ප්‍රවීණ කලා ශිල්පියා 77 වන වියෙහි පසුවූ බව සඳහන්. ඔහු සාගරයක් මැද ඇතුළු චිත්‍රපට රැසක මෙන්ම මායා මන්දිර, ඇල්ල ළඟ වලව්ව, බට්ටි ඇතුළු ටෙළි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28