ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක් වන අලියෙකුගේ ගැටී තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී ඇතුළු දෙදෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසනවා.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

?