spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවාහන පද්ධතියේ ගැටලු කියන්න තොරතුරු කේන්ද්‍රයක්

ලංකා ගමනාගමන මණ්ඩලයම විසින් ප්‍රවාහන පද්ධතියේ පවතින ගැටලු ඉදිරිපත් කිරීමට තොරතුරු කේන්ද්‍රයක් හදුන්වා දී තිබෙනවා.

ඒ, අනුව 1958 අංකය ඇමතීමෙන් ජනතා ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ද කටයුතු කරමින් පවතින බව එම මණ්ඩලය සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?